2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:53
නවතම පුවත්

මැකෝගෙන් ඡන්ද පෙට්ටි සුරකින්න තවත් අගුලක්.

ජනාධිපතිවරණයේ ඡන්ද සලකුණු කිරීම අවසන් වීමෙන් පසුව ඡන්ද පෙට්ටි විනිවිද පෙනෙන බෑගයක දමා අගුළු දමා සුරක්ෂිතව ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට රැගෙන ඒමට නිලධාරීන්ට උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටියම ගණන් කරන මධ්‍යස්ථානවලට රැගෙන විත් භාර දෙන්නේ ද යන්න පිළිබඳව සමහර දේශපාලනඥයන් තුළ සැකයක් ඇති බවට සිදුකර ඇති ප්‍රකාශ අනුව එම සැකය දුරු කිරීමට මෙම පියවර ගත් බවද එහි සඳහන් වෙයි. ඡන්දපළේ සිට ගණන් කරන ශාලා පරිශ්‍රය ආසන්න පොලිස් මුරපළ දක්වා ඡන්ද පෙට්ටිය රැගෙන එන වාහනය පසුපසින් අපේක්ෂකයන්ගේ නියෝජිතයන්ට වාහනයකින් පැමිණීමට අවශ්‍ය යැයි ඉල්ලීමක් කළහොත් ඊට ඉඩ දීමටද තීරණය කර ඇතැයි කොමිසම පවසයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories