2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:31
නවතම පුවත්

දිගු දුර මිසයිල දුන්නොත් කෙලින්ම ගහනවා.

යුක්‍රේනයට දිගු දුර මිසයිල භාවිතා කිරීමට ඉඩ දෙන්නේ නම් බටහිර රටවල් රුසියාව සමඟ සෘජුවම සටන් කරන බව රුසියානු නායක පුටින් පවසනවා.

ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ බටහිර නිෂ්පාදිත දිගු දුර මිසයිල මගින් රුසියානු භූමියට පහර දීමට යුක්‍රේනයට ඉඩ ලබා දීම කිසිවිටකත් සිදු නොකළ යුතු බවයි.

එසේ කරන්නේ නම් බටහිර රටවල් රුසියාව සමඟ කෙලින්ම සටන් කරන බවත්, මෙම පියවර ගැටුමේ ස්වභාවය සහ විෂය පථය වෙනස් කරන බවත් ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත් යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy මාස ගනනාවක් තිස්සේ තම මිත්‍ර පාක්ෂිකයින්ට ආයාචනා කරමින් සිටියේ යුක්‍රේනයට අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය නිෂ්පාදිත දිගු දුර මිසයිල ලබා දෙන ලෙසයි.

ඒ එම දිගු දුර ප්‍රහාර මගින් රුසියානු භූමියට පහර දී, යුක්‍රේනයට ප්‍රහාර දියත් කිරීමට රුසියාවට ඇති හැකියාව සීමා කිරීම සඳහායි

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories