2026 මාර්තු 29 ඉරිදා, 15:30
නවතම පුවත්

වෙලේ සුදාගේ සිරකුටියේ ජංගම දුරකථනයක්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර රඳවා තිබූ සිරකුටියේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (12) මෙම සෝදිසි කිරීම සිදුකර තිබුණි.

වෙලේ සුදා රඳවා සිටින විශේෂ අංශයේ A කොටසේ අංක 38 සිරමැදිරිය තුළ තිබී මෙම දුරකථනය සොයාගෙන ඇත.

කෙසේ වෙතත් මෙය සිම්පත් රහිත ජංගම දුරකථනයක් වන අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories