2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:10
නවතම පුවත්

යුක්‍රේනයේ නව රැකියා අවස්ථා

යුක්‍රේන රුසියා යුද්ධය සමග එහි විශාල ශ්‍රම හිඟයක් මතුව ඇති බව වාර්තා වනවා. මේ නිසා කාන්තාවන් සහ යෞවනයන්ට යුක්‍රේනයේ නව රැකියා අවස්ථා නිර්මාණය වී ඇති බව සඳහන්.

මෙම ශ්‍රම හිඟය නිසා ආර්ථික වර්ධනය අඩාල වී නැවත් ප්‍රකෘති තත්ත්වය දක්වා ඒමට වැඩි කාලයක් ගත වනුඇති බවයි විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත්තේ.

එම නිසා සාම්ප්‍රදායිකව පිරිමින් විසින් කරන ලද රැකියා සංඛ්‍යාවක් මේවන විට කාන්තාවන්ට හිමි වන බව විදෙස් වාර්තා පවසනවා.

බොහෝ යුක්‍රේන සමාගම්, අත්දැකීම් නොමැති කාන්තාවන්ව පවා, පුහුණුවක් ලබා දී නව රැකියා සඳහා බඳවා ගන්නා බවයි වාර්තා වන්නේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories