2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:26
නවතම පුවත්

අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට එවන ලද ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට

පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට එවන ලද ප්‍රේෂණ ප්‍රමාණය සියයට 11 කින් ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නීතිමය ෙබ්කිං ක්‍රමය හරහා පසුගිය මාසය තුළ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 577.5 ක් ලැබී ඇති බව ඔවුහු පැවසූහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමෙන් පසු විදේශ ප්‍රේෂණ ලෙස ලැබී ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 12.4කි.

කෙසේ වෙතත්, මෙම වසර තුළ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 4,288 ක විදේශ ප්‍රේෂණ ලැබී ඇත.

තෙල්, ගෑස් සහ කිරිපිටි පෝලිම් ඉවත් කර රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට නීති පද්ධතිය හරහා මසකට ඩොලර් මිලියන 500ක් වත් එවන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබිණි.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට, විදේශගත ශ්‍රමිකයන් විසින් එවන ලද ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවූ අතර එය පසුගිය මාස හතක කාලය තුළ අඛණ්ඩව ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා තිබුණි.

නීති පද්ධතිය හරහා රටට මුදල් එවන ශ්‍රමිකයින් සඳහා විදුලි වාහන ආනයන බලපත්‍ර, අඩු පොලියට බහුකාර්ය ණය, නිවාස ණය යෝජනා ක්‍රම ඇතුළු විවිධ දිරිගැන්වීම් ලබාදීමට ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories