2026 ජූලි 31 සිකුරාදා, 15:38
නවතම පුවත්

දැඩිව උණුසුම් වූ හැරිස් සහ ට්‍රම්ප්.

ඩොනලඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවති විවාදය මෙන් නොව කමලා හැරිස් සහ ට්‍රම්ප් අතර පැවති විවාදය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයට අදාලව ඔවුන්ගේ පළමු විවාදයේදී කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් දුර්වලභාවය සහ බොරු කීම ගැන එකිනෙකාට චෝදනා කරගත් බව සඳහන්.

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැළිවලින් ජනතාව ඉක්මනින් ඉවත්ව යන්නේ ඔවුන් ‘වෙහෙසට පත්ව ඇති’ නිසා බව පවසමින් මෙහිදී ඇය ට්‍රම්ප්ව කුපිත කළ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එක්සත් ජනපදය අසාර්ථක ජාතියක් ලෙස හඳුන්වමින් ට්‍රම්ප් තර්ක කළත්, අනාගතය කෙරෙහි තමා යොමු කරන අවධානය ගැන එහිදී කමලා හැරිස් තර්ක ඉදිරිපත් කර තිබෙනවා.

මෙම විවාදයට හැරිස්ගේ සහභාගිත්වයෙන් පසු ඇගේ උප ජනපති ටිම් වෝල්ස් පවසා ඇත්තේ, ජනාධිපති අපේක්ෂිකාව ඇගේ “දැක්ම” පෙන්වීමට සමත්වූ බවයි.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනපති අපේක්ෂක ජේඩී වැන්ස් ඇගේ වචන විවේචනය කර ඇති බව සඳහන්.

මේ අතර විවාදය අවසානයේදී පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් ජනාධිපති අපෙක්ෂිකා අමලා හැරිස්ව අනුමත කර තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories