2026 මාර්තු 20 සිකුරාදා, 06:47
නවතම පුවත්

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අතිරේක දින දෙකක්.

ලබා දී තිබූ දිනයන් හි තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ ඡන්ද දායකයින් හට, තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) යන දෙදින අතිරේක දින දෙකක් ලෙස ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා ලබා දී තිබූ පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් හට මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇත .

එ ආකාරයෙන් අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ලබාදී ඇති අතිරේක දින දෙක තුළදී ද යම් හෙයකින් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් දිනයක් ක්‍රියාත්මක නොවන බවත් ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් මස 21 වැනිදා ද එම ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවත් මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories