මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ බම්බලපිටිය ප්‍රදේශයෙන් දුම්රිය පීල්ලක් කැඩී යෑම හේතුවෙනි.