2026 ජූලි 31 සිකුරාදා, 23:46
නවතම පුවත්

අනුප්‍රාප්තික ජනපති නිසා අසහනයට පත් වූ ජනතාවඉන් මුදවා ගන්නවා. සජිත් කියයි.

පාට, පක්ෂ, කුල, පන්ති භේදයෙන් තොරව අසහනයට පත්වී ඇති රටේ ජනතාව තමන්ගේ පවුලේ සාමාජිකයන් සේ සළකා බලාගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහනුවර ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියේදී ඊයේ (09) පැවසීය.

අද වනවිට ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණදී ඇති බවත් උග්‍ර පොහොසතුන් සැප සම්පත් විඳින අතරේ බහුතර දුප්පතුන් අසහනයට පත්වී ඇති බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

ලක්ෂ දෙසිය විස්සක් ජනතාව දුකින් මුදාගන්නා බව ත් සෑම පැත්තකින් ම අසහනයට පත්වී ඇති ජනතාව තමාගේ පාලනයක් යටතේ බලාගන්නා බව ත් විපක්ෂ නායකවරයා පැවසීය .

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා යටතේ රටේ ජනතාව අන් කවරදාටත් වඩා දුප්පත් බවට පත්වී ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

සෑම දිස්ත්‍රික් ලේකම් කොට්ඨාසයකට ම කර්මාන්තශාලාවක් ඇති කරන බවත් නව රැකියා සහ ව්‍යවසායකයන් මිලියනයක් ඇතිකර රට දුප්පත්කමෙන් ඉවත් කර ජනතාවගේ දුක නැති කර රට සුඛිත මුදිත කරන බව ත් විපක්ෂ නායකවරයා පැවසීය.

සීමාසහිත කාලයකට රාජ්‍ය මැදිහත්වීම මත දුප්පත් ජනතාවට ජනසවිය, අස්වැසුම වැනි ක්‍රම අධ්‍යයනය කර වසර දෙකක් මුදල් ලබාදෙන වැඩසටහනක් අලුතෙන් ම ආරම්භ කරන බව ත් ජනාධිපතිධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජන රැළිය අමතමින් වැඩිදුරට ත් කීවේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories