2026 මාර්තු 25 බදාදා, 21:48
නවතම පුවත්

ආගමන විගමන ලොක්කෝ පෝලන්තයට යති.

ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ නියෝජ්‍ය පාලක ජනරාල්වරයා පෝලන්තයේ කර්මාන්තශාලාවක සංචාරයකට ගොස් තිබෙනවා.

ඒ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හේතුවෙන් නිර්මාණය වූ හදිසි තත්ත්වයට පිළියමක් ලෙස ඇණවුම් කළ යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් තොගයේ නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහායි.

යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් 7,50,000ක් ඇණවුම් කර තිබෙන අතර විද්‍යුත් ගමන් බලපත්‍රයක් සඳහා යුරෝ 4.62ක මිලක් නියම වී ඇති බවත්, යන්ත්‍රයෙන් කියවිය හැකි විශේශ ගමන් බලපත්‍ර පොතක් ඊට සත කිහිපයක් අඩුවෙන් ලබා දීමට සැපයුම්කරුවෝ එකඟ වී තිබෙන බවට වාර්තා වනවා.

පළමු පොත් තොගය ඔක්තෝබර් මාසයේ මෙරටට ලැබීමට නියමිත බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

නමුත් යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් 7,50,000ක ප්‍රමාණය ගොඩගැසෙමින් පවතින අයදුම්පත් සඳහා ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇති බවද වාර්තා වනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories