2025 අගෝස්තු 15 සිකුරාදා, 21:44
නවතම පුවත්

අධ්‍යාපනයේ නිවාඩු අත්හිටුවීම පැය 24න් හකුළා ගනී

වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලබා දී තිබෙන පහසුකම අත්හිටුවීමට ගත් තීරණය පැය විසි හතරකින් ඉවත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදු වී තිබෙනවා.

දේශීය හා විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම ඔක්තෝබර් මස පළමු වැනිදා සිට අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර තමන් යටතේ ඇති ආයතනවලට දැනුම් දුන්නේ පසුගිය 5 වැනිදා ය. එහෙත් ඉන් පසු දින (06 වැනිදා) ලේකම්වරිය යළිත් දැනුම් දුන්නේ එම තීරණය ක්‍රියාත්මක නොකරන බව ය.

විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ද අදාළ වූ ඉහත තීරණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබුණේ දේශීය හා විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු තවදුරටත් ලබා දීමෙන් ආයතනවල කාර්යයන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සහගත තත්ත්වය ය.

කලින් තීරණය ක්‍රියාත්මක නොවන බව දැනුම් දෙමින් ලේකම්වරිය සඳහන් කර ඇත්තේ උද්ගත වූ ගැටලුකාරී තත්ත්වය මත එම පියවර ගත් බව ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories