2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:11
නවතම පුවත්

ගෙදර පිරෙන්න තරම් ප්‍රතිපත්ති ප්‍රකාශ ඇති

තරුණයින් වෙනසක් ඉල්ලමින් අරගලයක නිරත වුණේ දේශපාලනඥයින්ගේම වැරදි නිසා බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

‘දිලිත් ගමට’ ආසන රැස්වීම් මාලාවේ ඇඹිලිපිටියේ ජනහමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“දැන් ඔබේ ගෙවල්වල ගෙදර පිරෙන්න තරම් ප්‍රතිපත්ති ප්‍රකාශ ඇති. හැම අවුරුදු 05කට සැරයක්ම දුන්නානේ. එහෙනම් අපි ඉස්සරහට යන්නෙම නැද්ද ? යන්න විදියක් නැද්ද ?. මේ නිසා තමයි ලංකාවේ තරුණයෝ පාරට බැස්සේ. වෙනසක් ඉල්ලා. ඒකට විදේශ බලපෑම් ඇතිවුණේ නෑ කියන්න බැහැ. හැබැයි මේ ළමයිව ඇවිස්සුවේ මේ රටේ ඉන්න ආත්මාර්ථකාමී දේශපාලකයෝ. ඒක තමයි මම කියන්නේ… වෙනසක් අවශ්‍ය නම් වෙනස් දෙයක් තියෙන්න ඕනේ. වෙනස් කෙනෙක් ඉන්න ඕනේ. ඒ වෙනස ඔබට දැනෙන්න ඕනේ.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories