2025 අගෝස්තු 15 සිකුරාදා, 14:20
නවතම පුවත්

කොල්කටා නයිට් රයිඩර්ස් උපදේශක සංගක්කාරද?

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 2025 අදියරේ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමේ උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර එක්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොල්කටා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් නිමා වූ විස්සයි20 ලෝක කුසලානයෙන් පසු ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙසින් නම් කෙරුණි.

ඒ හේතුවෙන් මේ වනවිට කොල්කටා කණ්ඩායමේ උපදේශක තනතුර පුරප්පාඩු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව කොල්කටා කණ්ඩායමේ සම හිමිකරු ලෙසින් කටයුතු කරන ෂාරුක් ඛාන් සහ සංගක්කාර අතරද මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා.

2021 වසරේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙසින් එක්වූ සංගක්කාර ඉදිරියේදී එම තනතුරෙන් ඉවත් වීමට නියමිත බව සඳහන් ය.

ඒ හේතුවෙන් රාජස්ථාන් ප්‍රධාන පුහුණුකරු ලෙසින් විස්සයි20 ලෝක ශූර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට රාජස්ථාන් පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

2022 සහ 2023 අයි.පී.එල්. අදියරයන්හි ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ගාම්භීර්, 2024 වසරේදී කොල්කටා හා එක් විය.

වත්මන් අයි.පී.එල්. ශූරයන් ලෙසින් කොල්කටා කණ්ඩායම මෙහෙවීම සඳහා ගාම්භීර්ගෙන්ද සුවිශේෂී දායකත්වයක් ලැබුණි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories