2026 අගෝස්තු 01 සෙනසුරාදා, 18:41
නවතම පුවත්

රනිල් – අනුර හොඳ දීගයක් කනවා සජිත් ගෙන් චෝදනා .

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ අනුර දිසානායක දේශපාලන දීගයක් කන බවත් යම් අශුද්ධ සන්ධානයක් ඔවුන් දැනටමත් නිර්මාණය කරගෙන තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබේ .

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇහැළියගොඩ ඊයේ (06) පැවති ජනරැළියක් අමතමිනි .

රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ අනුර කුමාර දිසානායක මේ තරම් කාලයක් සිදු කළේ ජනතාව ඇන්ඳීම බවත් ඔවුන් අතර දේශපාලන ගනුදෙනුවක් තිබෙන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර ඇත .

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දයක් ලබා දීමට අපේක්ෂාවෙන් සිටින එක්සත් ජාතික පක්ෂයේ හෝ පොදුජන පෙරමුණේ පිරිසට එම ඡන්දය නාස්ති නොකර රට ගොඩනගන සමගි ජන සන්ධානයේ ජයග්‍රහණයට එම වරම ලබාදෙන්නැයි තමයි ඉල්ලා සින්න බවද සජිත් ප්‍රේමදාස එම අවස්ථාවේදී පවසා තිබේ .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories