2026 ජූලි 31 සිකුරාදා, 07:08
නවතම පුවත්

අනුර කුමාරට පොලිස් පැමිණිල්ලක්.

ජාතීන් අතර බියක් ඇති කරවන ප්‍රකාශයක් නිසා අනුර කුමාරට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ .

ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, නීතිඥ ධනුක කහඳගමගේ මහතා විසින්.

ඊයේ (06) යාපනයේ පැවැති මැතිවරණ රැළියකදී අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයෙන් ජාතීන් අතර බියක් නිර්මාණය විය හැකි බවටයි, පැමිණිලිකරු පෙන්වා දෙන්නේ.

මැතිවරණයක් ප්‍රකාශ කර ඇති පසුබිමක ජනාධිපතිධුර අපේක්ෂකයෙක් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම අතිශය භයානක වන බව ද නීතිඥවරයා පෙන්වා දෙනවා.

“දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළගැසී තිබියදී ඒ වෙනසට එරෙහි වන්නන් බවට ඔබ පත් වුණොත්, කුමන මනෝභාවයක් දකුණේ ජනතාව තුළ ස්ථාපිත වෙයි ද කියලා හිතන්න. ඒ වෙනසට එරෙහි වූවන් ලෙස ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස යාපනය හඳුන්වන එකට ඔබ කැමැති ද.? උතුරු හඳුන්වන එකට ඔබ කැමැති ද? මම ඔබට නැවත සහතික කරන්නම්. අපි ජයග්‍රහණය කරනවා. හැබැයි ජයග්‍රහණයේ පංගුකරුවන් බවට පත් වෙන්න. ඊට එරෙහි වූවන් ලෙස ඔබ පත්වෙන්න එපා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories