2026 අගෝස්තු 01 සෙනසුරාදා, 06:22
නවතම පුවත්

ප්‍රචාරක නීති කඩකරන ප්‍රධාන පක්ෂය

ප්‍රචාර නීති උල්ලංඝනය කරමින් පක්ෂ වල නම් සහ ලකුණු මුද්‍රණය කරන ලද ටී ෂර්ට් ඇදගෙන ප්‍රචාරක කටයුතු තහනම් බවත් එම පක්ෂයේ සාමාජිකයන් 20 -50 කට ආසන්න ප්‍රමාණයක් සති පොළවල් වල,වෙළද සැල් සහ නිවාස වලට ගොස් වාහන ස්ටිකර් බෙදමින් මැතිවරණ ප්‍රචාරක නිති උල්ලංඝණය කරනමින් කටයුතු නොකල යුතු බව පැවසේ.

එමෙන්ම දේශපාලන පක්ෂයක නම සහ ලකුණ යෙදු ටීෂට්,ජංගම ප්‍රචාරක ප්‍රදර්ශනය පොලීසියට යටතට ගැනෙන බවත් වාහන වල අලවා තිබෙන ස්ටිකර් ඉවත් කිරිමට දිවයිනෙ සැම පොලිස් ස්ථානවලට දැනුම් දි ඇත .මෙවැනි නීති උල්ලංඝණය කරහොත් මැතිවරණ කොමිසමට සහා පොලිසියට පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව එම කොමිසමෙන් පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories