2026 ජූලි 31 සිකුරාදා, 18:13
නවතම පුවත්

පාර්ලිමේන්තුවේ ඉන්න තුනෙන් දෙකක් ඊළඟ පාර්ලිමේන්තුවේ නෑ

වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වනු ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ සිය ජයග්‍රහණයෙන් අනතුරුව කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවය.

ජාඇළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

“අපි ජයග්‍රහණය ලබපුවහම ආරම්භයේ දීම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එතකොට සමහරු අහනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඊළඟ පාර්ලිමේන්තුව පත්කරන තෙක් කැබිනට් මණ්ඩලයට මොකද වෙන්නේ කියලා. කලබල වෙන්න එපා. අපි ව්‍යවස්ථානුකූලව ඒ අන්තර් කාලයේ අපි රට පාලනය කරනවා. එකක් තමා අපි ජනාධිපති වුණාම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිස්වෙනවා. තව කෙනෙකුට එන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ තුනයි, මමයි හතරයි. හදනවා 4 දෙනාගෙන් කැබිනට් මණ්ඩලය. මොකද්ද ප්‍රශ්නය, ව්‍යවස්ථාවට එකඟයි. එහෙම බැරි නම් ජනාධිපතිවරයාට පුළුවන් සියලුම විෂයන් තමන්ගේ යටතට ගැසට් කරගන්න. ව්‍යවස්ථාවට එකඟයි. එහෙම නැත්නම් භාරකාර ආණ්ඩුවක් ඕනේ නම් එහෙම එකකුත් පුළුවන්. මම අද කියන්නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න තුනෙන් දෙකක් ඊළඟ පාර්ලිමේන්තුවේ නෑ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories