දක්ෂිණ අධිවේගයේ පින්නදූව ආසන්නයේ දී ලොරි රථයක් පෙරළීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් මේ වනවිට මාතර දෙසට ධාවනය වන සියලුම බර වාහන පින්නදූවෙන් පිටවන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි.