2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:59
නවතම පුවත්

අද වෘත්තීය සමිති රෝහල් ඉදිරිපිට විරෝධතා

ජනතාවට සත්‍ය හෙළි කරන සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව බස්නාහිර පළාතේ සියලු රෝහල් ඉදිරිපිට අද 05 වන දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවැසීය.

ඒ අනුව දහවල් දොළහේ සිට පස්වරු දෙක දක්වා කාලය තුළ වෛද්‍යවරුන් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වනු ඇත.

පෙරේදා එනම් (03 වැනිදා) දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුළ බස්නාහිර පළාත හැර සෙසු දිස්ත්‍රික්කවල සියලු රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූ අතර එම කාලය තුළ රෝගී ප්‍රතිකාර කටයුතු තරමක් අඩාල විය.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories