පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තෝරාගැනීමේ කඩඉම් ලකුණු ඉදිරි සති දෙක තුළ නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා ප්‍රකාශ කර තිබේ.
මේ වන විට එම අදියරේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවත් මෙවර විශ්ව විචාරවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 45000 කට ඒක බවත් හෝ සඳහන් කළේය .