2026 අප්‍රේල් 28 අඟහරුවාදා, 11:03
නවතම පුවත්

මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් විසින් සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව අද (28) දිනයේ රැස්වීමට නියමිතව තිබේ. රජයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පැනනැගී ඇති මෙම බරපතළ තත්ත්වය පිළිබඳව සොයා බැලීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, අදාළ වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාව හමුවට කැඳවන්නේද යන්න පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගන්නා බවයි. සිද්ධියට අදාළ තාක්ෂණික සහ පරිපාලනමය කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

මේ අතර, මුදල් කාරක සභාව විසින් සිදුකරනු ලබන මෙම විමර්ශන කටයුතු සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහතික වී තිබේ. රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම මට්ටමක පරීක්ෂණයකට රජය සූදානම් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය

නවතම පුවත්

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
ශම්මි සිල්වාට ජනපතිගෙන් රතු එළියක්: ක්‍රිකට් පාලනය එරාන් වික්‍රමරත්න අතට?
ශ්‍රී ලංකා ක්‍රිකට්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories