2026 ජූනි 17 බදාදා, 13:17
නවතම පුවත්

උත්සව සමයේදීත් විදුලිබල පද්ධතිය සුරකින්න

ජාතික විදුලි බල පද්ධතියේ විශ්වසනීයත්වය සහ ස්ථාවරභාවය උත්සව සමය තුළ තහවුරු කිරීම වෙනුවෙන් ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය සූර්ය බලශක්ති පාරිභෝගිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි.

මේ දිනවල පවතින උත්සව වාතාවරණය හේතුවෙන් ජාතික විදුලි පද්ධතියේ පවතින ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බැවින්, පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් වහළ මත සවිකර ඇති සූර්ය බලශක්ති පද්ධති හිමිකරුවන් අද දින එනම් 2026 අප්‍රේල් 14 වනදා පස්වරු 3:00 දක්වා සිය සූර්ය බලශක්ති පරිවර්තක ස්වේච්ඡාවෙන් අක්‍රිය කර තබන ලෙස දැනුම් දී සිටියි.

මුළු දිවයිනටම අඛණ්ඩ සහ ස්ථාවර විදුලි සැපයුමක් ලබා දීමට සහාය වන ලෙස EDL සහ NSO පෞද්ගලික සමාගම් වෙනුවෙන් ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින අතර මේ සඳහා දක්වන සහයෝගය ඔවුන්ගේ ඇගයීමට ලක්වෙයි.

නවතම පුවත්

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
සරණ ගුණවර්ධන වරදකරු කෙරෙයි . සිව් අවුරුද්දක සිර දඬුවමක් .
දූෂණ චෝදනා සඳහා...
PTA වහාම අහෝසි කරනු! - 'දිනන දකුණ සාමූහිකය' රජයට බල කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories