2026 ජූනි 17 බදාදා, 13:58
නවතම පුවත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැදිහත්වීම ජය ගනී: ගල් අඟුරු අතිරේ ර්ක පිරිවැය විදුලි බිලට එක් නොකිරීමට PUCSL තීරණය කරයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කරන ලද විශේෂ ඉල්ලීමක් සහ කරුණු දැක්වීමක් පදනම් කරගනිමින්, ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයේදී ගල් අඟුරු සැපයුම ආශ්‍රිත අතිරේක පිරිවැය පාරිභෝගිකයා මත නොපැටවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ. පසුගිය අප්‍රේල් 10 වන දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ මහතා විසින් යොමු කළ ලිපිය මගින් පෙන්වා දී තිබුණේ, බාල ගල් අඟුරු භාවිතය නිසා සිදු වූ රුපියල් බිලියන 20.5ක අතිරේක පාඩුව ඇතුළු රුපියල් බිලියන 41ක පිරිවැය හිඟයක් පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 40%ත් 50%ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට ජාතික පද්ධති කළමනාකරණ සමාගම යෝජනා කර ඇති බවයි.

ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ ප්‍රසම්පාදන අක්‍රමිකතා සහ කළමනාකරණ දුර්වලතා හේතුවෙන් ඇති වූ මෙවැනි අසාධාරණ පිරිවැයක් සාමාන්‍ය පාරිභෝගිකයාගෙන් අය කිරීම නුසුදුසු බව එම පක්ෂය අවධාරණය කළේය.
මෙම විරෝධතා සහ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ඉදිරි ගාස්තු සංශෝධනවලදී විදුලිය ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා වැය වන අත්‍යවශ්‍ය සහ සාධාරණ පිරිවැය පමණක් සලකා බලන බව සහතික කර ඇත.

ගල් අඟුරු අර්බුදය නිසා ඇති වූ කිසිදු අමතර වියදමක් හෝ වෙනත් අසාධාරණ පිරිවැයක් අනුමත නොකිරීමට කොමිසම තීරණය කර ඇති අතර, මෙම මැදිහත්වීම හේතුවෙන් ඉදිරියේදී සිදුවන මිල සංශෝධනවලදී ජනතාව මත පැටවීමට තිබූ දැවැන්ත මූල්‍ය බර සැලකිය යුතු ලෙස ඉවත් වනු ඇත. මේ අනුව, දේශපාලනමය වශයෙන් එල්ල වූ මෙම බලපෑම විදුලි පාරිභෝගිකයින්ට සෘජු සහනයක් ලබා දීමට හේතු වී තිබේ.

නවතම පුවත්

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
සරණ ගුණවර්ධන වරදකරු කෙරෙයි . සිව් අවුරුද්දක සිර දඬුවමක් .
දූෂණ චෝදනා සඳහා...
PTA වහාම අහෝසි කරනු! - 'දිනන දකුණ සාමූහිකය' රජයට බල කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories