2026 ජූනි 01 සඳුදා, 22:59
නවතම පුවත්

ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු රනිල් යළි දිවයිනට

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී සාර්ථක ශල්‍යකර්මයකට භාජනය වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණියේය. පසුගිය මාර්තු මස 15 වැනිදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ඒ මහතා, එහිදී අදාළ ශල්‍යකර්මයට මුහුණ දීමෙන් අනතුරුව මෙලෙස මෙරටට පැමිණි බව වාර්තා වේ. දිවයිනට පැමිණි හිටපු ජනාධිපතිවරයා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඉදිරි සති කිහිපයක කාලය තුළ පූර්ණ විවේක සුවයෙන් පසුවීමට නියමිතව ඇත.

නවතම පුවත්

රවී සහ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස් කිරීමට මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
මහ බැංකු බැඳුම්කර...
sdfghjg
ජනපති විනිසුරුවරුන් කැඳවීමේ යටි අරමුණක් ද ?විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න සූදානමක් ද ?
ජනාධිපති අනුර කුමාර...
szxcxdvfbgnhmj
විමල් වීරවශ අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...

උණුසුම් පුවත්

රවී සහ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස් කිරීමට මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
මහ බැංකු බැඳුම්කර...
sdfghjg
ජනපති විනිසුරුවරුන් කැඳවීමේ යටි අරමුණක් ද ?විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න සූදානමක් ද ?
ජනාධිපති අනුර කුමාර...
szxcxdvfbgnhmj
විමල් වීරවශ අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories