2026 මාර්තු 24 අඟහරුවාදා, 19:20
නවතම පුවත්

අමෙරිකාවේ ප්‍රබල හිම කුණාටුව හේතුවෙන් ප්‍රාන්ත 21කට හදිසි තත්ත්වයක්

ඇමෙරිකා එක්සත් ජනපදය පුරා හමායන ප්‍රබල හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රාන්ත 21ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දරුණු කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, තවත් ගුවන් ගමන් 8,700කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී තිබේ. මීට අමතරව පාසල් වසා දැමීමටත්, පාරිභෝගිකයන් 50,000කට අධික පිරිසකට විදුලි ඇනහිටීම්වලට මුහුණ දීමටත් සිදුව ඇත.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුලින් ප්‍රාන්ත 10ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබුණද, පවතින බරපතළ තත්ත්වය සලකා බලා එය ප්‍රාන්ත 21ක් දක්වා ව්‍යාප්ත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මේ හරහා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇත.

සැතපුම් 2,300ක පමණ ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම ශීත කුණාටුවෙන් අමෙරිකානුවන් මිලියන 200කට අධික පිරිසක් පීඩාවට පත්වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරන අතර, කුණාටුව නැගෙනහිර ප්‍රදේශ කරා ගමන් කිරීමේදී තවදුරටත් ප්‍රබල විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවයි. පසුගිය පැය 12 තුළ ප්‍රාන්ත 6කට අධික ප්‍රමාණයකට හිම කැටි වැසි පතිත වී ඇති බවද වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories