2025 අගෝස්තු 15 සිකුරාදා, 01:35
නවතම පුවත්

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 16,530ක් කෝටි 13කට වැඩි දඩ මුදලක්

2024 ජනවාරි මස 01 දින සිට පසුගිය අගොස්තු මස 30 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 13කට අධික දඩ මුදල් නියම කර ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා ඇත.

එම කාලය තුළ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 16,530ක්.

එහිදී දඩ මුදල් ලෙස රුපියල් 136,159,999ක් නියම කර තිබෙනවා.

පාන් සඳහා සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 1557ක්.

සහල් සඳහා වැටලීම් 2382ක් සිදුකර ඇති අතර සුපිරි වෙළෙඳසැල් වැටලීම් 520ක් සිදුකර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේහ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories