2026 ජූලි 25 සෙනසුරාදා, 15:30
නවතම පුවත්

ගාලු දේශපාලනය උණුසුම් කරමින් රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීත්වය යළි තීව්‍ර කරමින්, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එම පක්ෂයේ වැදගත් තනතුරු කිහිපයකට අද දින පත් කර තිබේ. ඒ අනුව බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායකවරයා ලෙසත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසත් ඒ මහතා පත් කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපි පක්ෂ මූලස්ථානයේදී ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතින් ලබාගෙන ඇත.

මෙම පත්වීම විශේෂ අවධානයට ලක්වන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී රමේෂ් පතිරණ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් පක්ෂයේ පොදු තීරණයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙනි. එසේ තිබියදී ඔහු යළිත් පක්ෂයේ ප්‍රධාන වගකීම් භාරගැනීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වී තිබේ.

රමේෂ් පතිරණ මහතා සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන සභාපතිවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් ද අද දින සිය සහයෝගය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ යළි එක්වීම විශේෂත්වයකි. මෙම පිරිස පක්ෂ ජාතික සංවිධායකවරයා හමුවී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories