2026 ජූලි 29 බදාදා, 16:56
නවතම පුවත්

ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් කලාපයේ ප්‍රබල භූකම්පනයක්

අද පෙරවරුවේ ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් කලාපය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. ඉන්දීය වේලාවෙන් පෙරවරු 11.51ට පමණ සිදුවූ මෙම කම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කම්පනය ප්‍රදේශ කිහිපයකට තදින් දැනී ඇති අතර, ඉන් සිදුවූ දේපළ හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් නිල වාර්තා ලැබී නොමැත. කෙසේ වෙතත්, ඉදිරි පැය කිහිපය තුළ පසු කම්පන (Aftershocks) ඇතිවීමේ අවදානමක් පවතින බැවින් මහජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ඉන්දීය භූ කම්පන ජාතික මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories