2026 ජූලි 31 සිකුරාදා, 20:43
නවතම පුවත්

විසඳුම් නැති තැන නැගෙනහිර වෛද්‍යවරු යළි පාරට – රෝහල් පද්ධතියම යළි වර්ජනයේ.

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව ධුරයෙන් ඉවත් කර අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස බල කරමින් නැගෙනහිර පළාතේ රජයේ රෝහල් වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය, තෛපොංගල් උත්සවය වෙනුවෙන් ලබා දුන් තාවකාලික විරාමයකින් පසු අද දින (19 වෙනිදා) පෙරවරු 8.00 සිට යළි ක්‍රියාත්මක වේ.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සාධාරණ ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යළි ආරම්භ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන අතර, මේ හේතුවෙන් පළාතේ රෝහල් රැසක සායනික කටයුතු සහ දෛනික ප්‍රතිකාර සේවාවලට දැඩි බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories