2026 මාර්තු 28 සෙනසුරාදා, 00:36
නවතම පුවත්

ලක්ෂ්මන් යාපා සහ ජයන්ත එදිරිසිංහට එරෙහි නඩුව පෙබරවාරි 10 දක්වා කල් තබයි

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව ලබන පෙබරවාරි මස 10 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (13) නියම කළේය.

මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය. එහිදී විනිසුරුවරයා තීන්දු කළේ නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-trial conference) එදිනට පවත්වන ලෙසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා ඇත්තේ හිටපු අමාත්‍යවරයා සහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය ධුර කාලය තුළ රජයට පාඩුවක් වන පරිදි කටයුතු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කරගනිමිනි. නඩුවට අදාළ ඉදිරි විමර්ශන කටයුතු එදිනට සිදු කිරීමට නියමිතව ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories