2026 ජූලි 31 සිකුරාදා, 15:32
නවතම පුවත්

රජය විවේචනය කළා ‘යි උවිඳු ට තර්ජනයක්

රජය විවේචනය කළා යැයි උවිඳු කුලකුලසූරියට ෆේස්බුක් හරහා එල්ලකොට තිබූ තර්ජනයකට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ අදහස් දක්වා තිබිණි .

” මම බොහොම බය වුනා. මම ආයෙ ආණ්ඩුව විවේචනය කරල මොකුත් ලියන්නෙ නැහැ. උදේ නැගිට්ට ගමන් දැක්ක පණිවිඩය මේ. ‘තෝ ලංකාවෙ පස්පාගන්න හිතන්න එපා’ලූ. මේ ප්‍රොෆයිල් ලොක්කරන් ඉන්න පොර මීට මාසෙකට පෙර මට ටිකක් ආදරෙන් අවවාද කරල තියෙන්නෙ. 😂
පෙරේද එංගලන්තෙ ජේවීපී නායකය එක්ක කයියක් ගහගෙන ඉන්නකොට ඌ හිනාවෙවිවී කිව්ව, එකෙක් ඌට කිව්වලු ‘අයියෙ ඕක ඉන්න තැන කියන්න, මම ගිහින් ඕකගෙ හොක්කට දෙකක් ඇනල එන්නම්’ කියල. ඒ කියන්නෙ දැන් එංගලන්තෙත් ගේ අස්සටම වෙලා ඉන්න වෙයි. බයේ බැහැ. 😂
ලොක්කොන්ට නැති ප්‍රශ්න ජේවීපී හාල් කෑලිවලට තියෙන්නෙ. පවු ඩා!
මේ වගේ තර්ජනාත්මක මෙසේජස් සිය ගානක් මට දවස ගානෙ එවනව. සමහරු කෙලින්ම වොයිස් මෙසේජස් එවන්නෙ. මරු බඩු 😂🔫 “

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories