2026 මාර්තු 25 බදාදා, 05:49
නවතම පුවත්

විපක්ෂ නායකට 59 යි : ගංගාරාමයේදී ආශිර්වාද පූජාවක්

සමගි ජන බලවේගයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) සිය 59 වැනි උපන්දිනය සමරනු ලබයි. මෙරට දේශපාලන කරළිය උණුසුම් වී පවතින මොහොතක යෙදී ඇති මෙම උපන්දිනය නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ප්‍රධාන ආගමික වැඩසටහන අද දහවල් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී මහා සංඝරත්නය විෂයෙහි පවත්වනු ලබන දානමය පින්කමක් සහ සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද පතා සිදුකරන විශේෂ ආගමික වතාවත් මාලාවක් ද පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සමීප හිතවතුන් විශාල පිරිසක් එක්වීමට නියමිතව ඇති අතර, උපන්දිනය සැමරීම වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ද පක්ෂ ක්‍රියාකාරීන් විසින් සමාජ සත්කාරක වැඩසටහන් සංවිධානය කර ඇති බව ද සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories