2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 09:13
නවතම පුවත්

වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකි පරිදි පාරිසරික නීති දැඩි වෙයි

දශක දෙකකට වැඩි කාලයකට පසුව ජාතික පාරිසරික පනත සංශෝධනය කරමින්, පරිසර දූෂණයට සම්බන්ධ වැරදි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බවට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ. සංශෝධිත නව පනත යටතේ වායු, ජල සහ ශබ්ද දූෂණය සිදුකරන පුද්ගලයින්ට රුපියල් ලක්ෂයේ සිට මිලියනය දක්වා වූ දැඩි දඩ මුදල් නියම කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට බලතල හිමිවේ. යම් හෙයකින් අදාළ වරද දිගින් දිගටම සිදු කරන්නේ නම්, ඒ සඳහා දිනකට රුපියල් 5,000 ක අතිරේක දඩයක් ද අය කරනු ලබයි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, මෙතෙක් පාරිසරික නීති පද්ධතියේ පැවති අඩුපාඩු මඟහරවා ගනිමින් රසායනික දූෂණය සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය කිරීමට නව සංශෝධන එක් කර ඇති බවයි. 1980 අංක 47 දරන පනත මෙලෙස සංශෝධනය කිරීම සඳහා පසුගිය දෙසැම්බර් 29 වනදා කැබිනට් අනුමැතිය හිමි වූ අතර, භූගත ජලය සුරැකීම වැනි කාලීන අවශ්‍යතා ද මෙයට ඇතුළත් කර තිබේ.

පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය පාලනය කිරීමට මීට පෙර පනවා තිබූ නීති උල්ලංඝනය වීමට ප්‍රධාන හේතුවක් වූයේ එවකට පැවති අඩු දඩ මුදල් බව මධ්‍යම පරිසර අධිකාරියේ නීති අංශය පෙන්වා දෙයි. පරිසර බලපෑම් ඇගයීමකින් තොරව ව්‍යාපෘති ආරම්භ කිරීම වැනි බරපතල වැරදි පවා ලිහිල් දඬුවම් නිසා ඉහළ ගොස් තිබූ අතර, නව පනත හරහා එම තත්ත්වය පාලනය කිරීමට නියමිතය. තවද, ප්ලාස්ටික් කළමනාකරණය සඳහා ජාත්‍යන්තර නීතිමය රාමුවකට අනුගත වීමේ වැඩපිළිවෙළක් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories