2026 මාර්තු 24 අඟහරුවාදා, 18:57
නවතම පුවත්

මිරිස්ස මුහුදේ දිය නෑමට ගිය වලාන ප්‍රධාන වෛද්‍ය නිලධාරී දියේ ගිලී මියයයි

මිරිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගිය 49 හැවිරිදි වෛද්‍යවරයකු දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් පසු ඔහු වහාම මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

මියගොස් ඇත්තේ වැලිගම, වලාන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස සේවය කළ වෛද්‍යවරයෙකි.

ඔහු වලාන රෝහලේ රාජකාරි ආරම්භ කර ඇත්තේ මීට මාසයකට පමණ පෙරය.

විවේකී වේලාවක් ගත කිරීම සඳහා මිරිස්ස වෙරළ තීරයට ගොස් දිය නෑමේදී ඔහු මෙම අනතුරට මුහුණ දී තිබේ.

උත්සව සමයේ වෙරළාශ්‍රිතව විනෝද වන පිරිස් මුහුදේ පවතින රළු ස්වභාවය සහ සැඟවුණු දියවැල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලිසිය නැවතත් මහජනතාවට මතක් කර දෙයි. සිද්ධිය සම්බන්ධයෙන් මිරිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories