2025 අගෝස්තු 16 සෙනසුරාදා, 04:29
නවතම පුවත්

නාමල්ට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිලි

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කර ඇති වත්කම් ප්‍රකාශන වල සඳහන් කර ඇති ඇතැම් වත්කම් පිළිබඳ පරස්පර විරෝධී තත්ත්වයන් මෙන්ම එම වත්කම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදී නැති බවට පවසමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් අද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර පැමිණිලිකරුවන් මෙහිදී කියා සිටින්නේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශවල පිළිගත නොහැකි ගැටලු ඇති බවයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories