2026 මාර්තු 27 සිකුරාදා, 00:01
නවතම පුවත්

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ.

අද (දෙසැම්බර් 23) පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කළේ, මෙම ආධාර පැකේජය හරහා විපතට පත් ප්‍රජාවන්ගේ යටිතල පහසුකම් නංවාලීමට අපේක්ෂා කරන බවයි.

මෙම මූල්‍ය සහනය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඒ අනුව:

අමෙරිකානු ඩොලර් මිලියන 350ක් සහනදායී ණය පහසුකම් ලෙස ලබා දෙනු ඇත.

අමෙරිකානු ඩොලර් මිලියන 100ක් නොමිලේ ලබා දෙන ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වේ.

අසල්වැසි ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම ස්වභාවික ව්‍යසන අවස්ථාවේදී ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, දෙරට අතර ඇති ශක්තිමත් සබඳතාව මෙවැනි සහයෝගීතාවයන් තුළින් තවදුරටත් පිළිබිඹු වන බවත් ජයිශංකර් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories