2026 ජූලි 31 සිකුරාදා, 01:23
නවතම පුවත්

උතුරු දුම්රිය මඟ යළි පණ ගැන්වෙයි: හෙට සිට යාල්රාණි යළි ධාවනයට

උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර දුම්රිය ධාවන කටයුතු හෙට (22) සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මහජනතාවගේ ගමන් පහසුව සැලසීම සඳහා යාල්රාණි දුම්රිය මඟින් මෙම සේවාවන් ප්‍රථමයෙන් ආරම්භ කරන බවයි.

පසුගිය කාලය පුරා විවිධ හේතූන් මත අඩාල වී තිබූ උතුරු දුම්රිය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව කන්කසන්තුරය සිට අනුරාධපුරය දක්වාත්, අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වාත් දිනපතා දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වනු ඇත.

මෙම දුම්රිය සේවාව ආරම්භ කිරීමත් සමඟ උතුරු පළාතේ සිට අනුරාධපුරය දක්වා ගමන් ගන්නා මගීන්ට මෙන්ම වන්දනාකරුවන්ට ද විශාල සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෙට සිට ක්‍රියාත්මක වන නව කාලසටහන් පිළිබඳව සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබේ.
වැඩි විස්තර සඳහා

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories