චනිත්මා සිනෙලි දියණියට සිය පාසල තුළදී මුහුණ දීමට සිදු වූ අසාධාරණය පිළිබඳව ප්‍රථම වරට රට හමුවේ අනාවරණය කළේ Island voice අප විසිනි. සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමත්, නිහඬ කළ හඬවල්වලට ශක්තියක් වීමත් අපගේ මූලිකම වගකීමක් ලෙස අපි සලකමු.
ශ්‍රී ලාංකික සමස්ත ප්‍රජාව වෙත අප දන්වා සිටින්නේ, ඔබටත් මෙවැනි අකටයුතුකම්, අසාධාරණයන් හෝ පීඩාවන් සිදුවන්නේ නම් ඒ පිළිබඳව අපව දැනුවත් කරන ලෙසයි. සමාජයේ කුමන තරාතිරමක අයෙකුගෙන් වුවද ඔබට අසාධාරණයක් සිදුවන්නේ නම්, ඒ වෙනුවෙන් හඬක් නැගීමට අප සැමවිටම සන්නද්ධව සිටිමු.
“අපේ අරමුණ – යුක්තිය ඉටු වන සමාජයක් ගොඩනැගීමයි.”
ඔබට සිදුවන අසාධාරණකම් පිළිබඳ තොරතුරු පහත අංශ ඔස්සේ අප වෙත යොමු කරන්න:
- දුරකථන අංකය: 0743946290
- විද්‍යුත් තැපෑල: islandvoice.lk@gmail.com
- Facebook: Island Voice.lk
අසාධාරණය හමුවේ නිහඬ නොවන්න. අප ඔබ වෙනුවෙන් නිරන්තර අවදියෙන් සිටිමු!