2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:57
නවතම පුවත්

ආපදා හමුවේ දරුවන් 100කට මව හෝ පියා අහිමි වෙයි

පවතින අයහපත් කාලගුණික ආපදා හේතුවෙන් දරුවන් 100 දෙනෙකුට පමණ තම මව හෝ පියා අහිමි වී ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර සිටියි.

අමාත්‍යවරිය සඳහන් කළේ දරුණුතම බලපෑමක් එල්ල වූ බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් ළමුන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස දෙමව්පියන් අහිමි වූ සහ විපතට පත් වූ දරුවන්ගේ රැකවරණය මෙන්ම ඔවුන්ගේ මානසික සෞඛ්‍ය නංවාලීම වෙනුවෙන් රජය මේ වන විටත් විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories