2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:49
නවතම පුවත්

සුළි කුණාටුව ගැන කලින් දැනුම් දුන් බවට පැවසූ මාධ්‍ය නාලිකා ගැන රහස් පොලිසියට පැමිණිලි

මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව සම්බන්ධයෙන් මහජන කැළඹීමක් ඇතිවන ආකාරයෙන් පුවත් වාර්තා කළ මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් කර තිබේ.

පසුගිය දොළොස්වැනි දා සිට මෙම කුණාටුව සම්බන්ධයෙන් ආණ්ඩුවට දැනුම් දුන් බවට පවසමින් ජනතාව ප්‍රකෝපයට පත්වන ලෙසින් ඇතැම් මාධ්‍ය නාලිකා කටයුතු කරන ලද බව එම පැමිණිල්ලෙන් කියා ඇත.

නීතිඥ මංජුල කොඩිකාර නම් අයෙකු විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

ලිඛිතව ගොනුකර ඇති මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත්තේ, මෙම පුවත් වාර්තා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories