2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:34
නවතම පුවත්

පුද්ගලයින් 85,000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල

පසුගිය නොවැම්බර් මස 16 වන දින සිට අද (දෙසැම්බර් 11) දක්වා වූ කාලය තුළ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000කට අධික පිරිසක් තවමත් තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථානවල ජීවත් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) නිවේදනය කරයි.

අද (11) උදෑසන 6ට නිකුත් කර ඇති නවතම සමස්ත ආපදා විස්තරය අනුව:

  • බලපෑමට ලක්වූ පිරිස: දිස්ත්‍රික්ක 25ක පවුල් 524,678කට අයත් පුද්ගලයින් 1,814,421 දෙනෙකු බලපෑමට ලක්ව තිබේ.
  • ජීවිත හානි: පුද්ගලයින් 639 දෙනෙකු ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පුද්ගලයින් 193 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇත.
    • වැඩිම මරණ සංඛ්‍යාවක් වන 234 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
  • නිවාස හානි: ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් පූර්ණ නිවාස හානි 5,346ක් වාර්තා වන අතර, අර්ධ නිවාස හානි 86,245ක් වාර්තා වී තිබේ.
  • සුරක්ෂිත මධ්‍යස්ථාන: ඇති වූ ආපදා හමුවේ අවදානමට ලක්වූ පවුල් 26,841කට අයත් පුද්ගලයින් 85,351ක පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථාන 873ක තවමත් තාවකාලිකව පදිංචි කර සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories