දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 611 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) අද (දෙසැම්බර් 06) දහවල් නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
තවත් පුද්ගලයින් 213 දෙනෙකු අතුරුදන්ව ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.