2026 මැයි 15 සිකුරාදා, 15:13
නවතම පුවත්

බදු ගෙවන්නන්ට දැනුම්දීමක්

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් සිය ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වන දිනට පෙර භාර නොදුන්නහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සිදු කළ දැනුම් දීම සංශෝධනය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.

  • ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බොහෝ බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයින්ට නියමිත කාල සීමාව තුළ ආදායම් වාර්තා ගොනු කිරීමේ අවශ්‍යතාව සපුරාලීමට නොහැකි වී ඇත.
  • එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, බදු ගෙවන්නන් 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් වාර්තා 2025 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර ගොනු කරන්නේ නම්, වාර්තා ප්‍රමාද වී ගොනු කිරීම සඳහා දේශීය ආදායම් පනතේ වන දණ්ඩන පැනවීම, තක්සේරු නිකුත් කිරීම හෝ අපරාධ නඩු පැවරීම ආදියෙන් තොරව ආදායම් වාර්තා ගොනු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

ඒ අනුව, වාර්තා මෙතෙක් භාර දීමට නොහැකි වූ සියලුම බදු ගෙවන්නන්හට ආදායම් වාර්තා ගොනු කිරීම සඳහා ලබා දී ඇති මෙම සහන කාලය භාවිතා කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්වා සිටී.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories