2026 ජූලි 31 සිකුරාදා, 19:13
නවතම පුවත්

පුළුවන් ශ්‍රී ලංකා ජාතික තරුණ සමුළුව මැතිවරණ නීති උල්ලංඝනය කරයි.

ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේදී 30 වනදා පැවති පුළුවන් ශ්‍රී ලංකා ජාතික තරුණ සමුළුවේදී මෙම මැතිවරණ නීති උල්ලංඝනය වීම සිදුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධව ඉදිරි නීතිමය පියවර සඳහා මහරගම පොලිසිය වෙත පැමිණිල්ලක් කොමිසම විසින් යොමුකර ඇත. මෙම සමුළුවට දිවයින පුරා යෞවන සමාජවල තරුණ තරුණියන් සහ නිලධාරීන් සහභාගි වූ අතර ඔවුන්ට සූදානම් කර තිබූ දිවා ආහාරයද තහනම් කිරීම මැතිවරණ නිලධාරීන් විසින් සිදුකර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා එහිදී මැතිවරණ නීති උල්ලංඝනය වන අන්දමින් අදහස් පළ කර ඇති බවයි. ඒවගේම මෙම සමුළුවේදී රාජ්‍ය දේපළ භාවිත කරමින් තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායමද යොදා ගනිමින් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories