2026 මැයි 15 සිකුරාදා, 15:20
නවතම පුවත්

පාසල් ක්‍රිකට් තරගාවලි 11ක් දින නියමයක් නොමැතිව කල් තැබේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන තරගාවලි සියල්ල දින නියමයකින් තොරව කල් දැමීමට එම සංගමය පෙරේදා (දෙසැම්බර් 01) තීරණය කර ඇත.

ඒ අනුව, මේ දිනවල පැවැත්වෙමින් තිබූ වයස් කාණ්ඩ 2ක, බාලක සහ බාලිකා තරගාවලි 11ක් නැවත දැනුම් දෙන තුරු නවතා දමා තිබේ.

කල් දැමූ තරගාවලි:

වයස අවුරුදු 13න් පහළ බාලක: පළමු සහ දෙවැනි කාණ්ඩවල අවසන් 16 දෙනාගේ වටයේ තරග සහ තෙවැනි කාණ්ඩයේ පළමු වටයේ තරග ඇතුළත් තරගාවලි 3ක්.

වයස අවුරුදු 19න් පහළ බාලක: මූලික වටයේ තරග පැවැත්වෙමින් තිබූ පළමු, දෙවැනි සහ තෙවැනි කාණ්ඩවල ‘ඒ’ සහ ‘බී’ කොටසේ දෙදින සහ සීමිත පන්දුවාර තරගාවලි 6ක්.

වයස අවුරුදු 19න් පහළ බාලිකා: මූලික වටයේ තරග පැවැත්වෙමින් තිබූ පළමු සහ දෙවැනි කාණ්ඩවල සීමිත පන්දුවාර තරගාවලි 2ක්

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories