2026 මාර්තු 27 සිකුරාදා, 06:17
නවතම පුවත්

හැටන් – කොළඹ මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා පවසයි.

හැටන්, වටවල, දියගල සහ කළුගල යන ප්‍රදේශවලින් මෙලෙස පස් කඳු කඩා වැටී තිබුණි.

පෞද්ගලික හිමිකරුවන් විසින් විශාල බැකෝ යන්ත්‍ර යොදවා කඩිනමින් කටයුතු කරමින් එක් මංතීරුවක් විවෘත කරගැනීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී.

කෙසේ වෙතත්, මාර්ගයෙහි තවදුරටත් නාය යෑමක් සිදුවිය හැකිදැයි වඩාත් විමසිලිමත් විය යුතු බවට ද සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories