2026 මාර්තු 24 අඟහරුවාදා, 22:32
නවතම පුවත්

මහ බැංකු ලොක්කෙකුගේ නිවසට හොරු පනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුගේ රත්මලානේ පිහිටි නිවසක් බිඳ භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතහමාරක (රු. 750,000) පමණ වටිනා භාණ්ඩ මෙලෙස සොරකම් කර ඇති බවට වාර්තා වේ.

සොරකම් කර ඇති භාණ්ඩ අතර විදුලි පංකා, ප්‍රෙෂර් කුකර්, වයර් රෝල්, වතුර මෝටර් සහ සරනේරු ඇතුළු උපකරණ තිබූ බව සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories