2026 ජූලි 31 සිකුරාදා, 20:03
නවතම පුවත්

තලවකැලේ තේ පර්යේෂණගාරයට වසර 100 ක්‌

තලවකැලේ තේ පර්යේෂණගාරයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් තේ පර්යේෂණ ආයතන සිදුකළ සේවාවන් පිළිබඳව කුඩා තේ වතු හිමියන් සහ පෞද්ගලික තේ වතු සමාගම්වල පාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ දින එනම්(30) පැවැත්වුණා.

මෙරට තේ කර්මාන්තය සාර්ථකව ඉදිරියට පත්වාගෙන යාමට තලවකැලේ තේ පර්යේෂණ ආයතන විසින් ගත වු වසර 100 කාලයක් සිදු කළ මෙහෙය සහ ඉදිරියේ දී එම ආයතන විසින් සිදුකිරීමට සැලසුම් කර ඇති සේවාවන් පිළිබඳව මෙහි දී දැනුවත් කෙරුණු අතර.

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක අචාර්ය එම්.ඒ.බි.රණතුංග සහ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් විසින් මෙම සම්මන්ත්‍රණය අරම්භ කලහ.

මෙම සම්මන්ත්‍රණයට සමගාමීව තේ පර්යේෂණ ආයතනයේ නිල යූ ටියුබ් නාළිකාවක් ද එළි දක්වනු ලැබුන ලදි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන තේ නිසි ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරන ආකාරය සම්බන්ධයෙන් මෙම සම්මන්ත්‍රණයේ දී පැමිණි සිටි පිරිස දැනුවත් කළ අතර, වගාවට වර්තමානයේ පැන නැගී ඇති ගැටළු වලට විසඳුම් ලබාදීම ද මෙම සම්මන්ත්‍රණයට සමගාමීව සිදු කරනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories