2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 04:04
නවතම පුවත්

අනුරාධපුර වන්දනාවේ ගිය බස් රථයක් ගිනි ගනී

ගම්පොළ ප්‍රදේශයේ සිට අනුරාධපුරයට වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (16) උදෑසන ගල්කුලම නගරයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් එම බස් රථය ගිනිගෙන විනාශයට පත් වූ බව කවරක්කුලම පොලිසියපවසයි.
මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ පිහිටි ගල්කුලම ඉදිකිරිම් යන්ත්‍ර මෙහෙයුම් ශිල්පි විදුහල ඉදිරිපිටදි මෙම බස් රථය හදිසියේ ගිනි ගැනිමකට ලක්ව ඇති බවත් බස් රථයේ ඇති වු හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවන්නට ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.
පොලිසිය සහ අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් එක්ව එම හටගත් එම ගින්න කඩිනමින් නිවා දැමීමට කටයුතු කළ ද එම බස් රථය සම්පූර්ණයෙන්ම ගින්නට හසුව විනාශයට පත්ව තිබුණි.
එම වන්දනා බස් රථයේ පුද්ගලයන් 11 දෙනෙකු පැමිණ ඇති අතර ගිනි ගැනීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවි ඇති බවද පොලිසිය සඳහන් කළේය

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories