2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:50
නවතම පුවත්

රියැදුරු බලපත්‍ර මුද්‍රණය යළි ආරම්භ කරයි

නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර මුද්‍රණය යළි ආරම්භ කර තිබේ.

ඒවා මුද්‍රණය කරන කාඩ් නොමැති වීම හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෙලෙස නතර කර තිබූ අතර, ඒ වෙනුවට මේ වන තෙක් තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කෙරුණි.

ඒ අනුව මුද්‍රණය කිරීමට පවතින රියදුරු බලපත්‍ර සංඛ්‍යාව තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න වේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කරන්නේ, ස්ථාන තුනකදී රියදුරු බලපත්‍ර මුද්‍රණය සිදු කරන බවයි. ඒ, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මධ්‍යස්ථානය, හම්බන්තොට සහ අනුරාධපුර පිහිටි අතිරේක මධ්‍යස්ථාන වලදීය.

දෛනිකව රියදුරු බලපත්‍ර 6,000කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව කමල් අමරසිංහ මහතා සඳහන් කළේය. ඉන් 1,500ක් නිකුත් කෙරෙන්නේ එක්දින සේවාව යටතේ වන අතර, සාමාන්‍ය සේවාව යටතේ දිනකට නිකුත් කිරීමට අපේක්ෂා කරන රියැදුරු බලපත්‍ර සංඛ්‍යාව 4,500කි.

ඒ අනුව ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර ඉදිරි සති දෙක තුළ මුද්‍රණය කර බෙදා හැරීමට හැකි වනු ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. මේ අතර, තවත් රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 10ක් ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories